Friday, March 29, 2024

General line - 0115112241

සබරගමුව සරසවි සිසුන් පාරට බසිති




සබරගමුව විශ්ව විද්‍යාලයේ පංති තහනමට ලක්ව ඇති සිසුන් 09 දෙනොගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතා බැනරයකට අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් බදුල්ල නගරයේදී අද (02) උදෑසන ආරම්භ කෙරුණා. ඒ, බදුල්ල බස් නැවතුම්පොල ඉදිරිපිටදීයි.

විශ්ව විද්‍යාලය තුල සිදුවන ශිෂ්‍ය මර්ධනය නතර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම මෙහි තවත් අරමුණක් වන බවයි එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

sabaragamuwa campu (1) sabaragamuwa campu (2) sabaragamuwa campu (3) sabaragamuwa campu (4) sabaragamuwa campu (5) sabaragamuwa campu (6) sabaragamuwa campu (7) sabaragamuwa campu (8) sabaragamuwa campu (9) sabaragamuwa campu (10) sabaragamuwa campu (11) sabaragamuwa campu (12) sabaragamuwa campu (13) sabaragamuwa campu (14) sabaragamuwa campu (15)