Tuesday, April 30, 2024

General line - 0115112241

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි




‪ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත අද සම්මත වුවා.‬

‪ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයක් ද පැවත්වුණා.‬

‪පාර්ලිමේන්තුව ලබන අගෝස්තු 27 වෙනිදා පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබුවා.‬