Thursday, March 28, 2024

General line - 0115112241

ශාක්‍යපුත‍්‍ර සිරිසීවලී මහා සෑයේ ධාතු ගර්භයේ තැන්පත් කෙරෙන උතුම් ධාතූන් වහන්සේ වන්දනා මාන කිරීමට සැදැහැවතුන්ට අදත් අවස්ථාව (PHOTOS)




මාස්ටර් ගයිඞ් දායකත්වයෙන් දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ විහාරස්ථානයේ ඉදිවන ශාක්‍යපුත‍්‍ර සිරිසීවලී මහා සෑයේ ධාතු ගර්භයේ තැන්පත් කෙරෙන උතුම් ධාතූන් වහන්සේ වන්දනා මාන කිරීමට සැදැහැවතුන්ට අද (30) දිනයේ ද අවස්ථාව හිමිවනවා.

මෙම පිංකම පැවැත්වෙන්නේ කැළණිය බොල්ලෑගල මාස්ටර් ගයිඞ් නිවහනේදීයි. 

මේ අතර කොටපොළ ඓතිහාසික ගැටබරු රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ රාත‍්‍රී උඩමළුවේ ඇතුළත පෙරහර, ඊයේ රාති‍්‍රයේ වීථි සංචාරය කෙරුණා. එළඹෙන 02 වනදා දක්වා පැවැත්වෙන මෙම පිංකම් මාලාව සඳහා නිල මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් රේඩියෝවයි.