Thursday, May 2, 2024

General line - 0115112241

කොවිඞ් ව්‍යාප්තියත් සමග අඩු වූ රිය අනතුරු යළි වැඩිවීමේ ප‍්‍රවණතාවක්




කොවිඞ් වසංගත තත්ත්වයත් සමග අඩු වී තිබූ රිය අනතුරු වාර්තා වීම නැවත ඉහළ යාමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.

රිය අනතුරු හේතුවෙන් වසරකදී පුද්ගලයින් තුන්දහසක් පමණ ජීවිතක්ෂයට පත් වන අතර 20,000 ක් පමණ තුවාල ලබන බවයි පොලිස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා ජනතා සහය අත්‍යාවශ්‍ය වන බව පොලිස් 
මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දුන්නා.