Thursday, May 2, 2024

General line - 0115112241

උපකාරක පංති ආරම්භ වන දිනය ප‍්‍රකාශයට පත් කෙරේ : කොවිඩ් නිසා UGCයත් වැසේ




ලබන ජනවාරි 25වනදා සිට උපකාරක පංති පැවැත්වීමට අවසර ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පවසනවා. ඒ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන් යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

මේ ඊට පිළිතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස්.

මේ අතර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම තාවකාලිකව වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.