Sunday, May 5, 2024

General line - 0115112241

එජාපයේ තනතුරු වෙනසක් සමග පොදු වැඩපිළිවෙලක් අනුව ඉදිරි කටයුතු සිදු කරනවා - මහ ලේකම් කියයි




එක්සත් ජාතික පක්‍ෂයේ තනතුරුවල නව වෙනසත් සමග පොදු වැඩපිළිවෙලක් අනුව ඉදිරි කටයුතු සිදුකරන බව පක්‍ෂයේ නව මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර පවසනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

එක්සත් ජාතික පක්‍ෂයට හිමි වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා.