Sunday, May 5, 2024

General line - 0115112241

මිරිස්වත්තේ හාරකෝටියක මංකොල්ලයක් - සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 6 ක් මෙහෙයුමක




ගම්පහ, මිරිස්වත්ත පාර ප‍්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට අදාල සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරු 02කට පමණ සැකකරුවන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ මෙලෙස මුදල් මංකොල්ලකා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.