Sunday, April 28, 2024

General line - 0115112241

සාමාන්‍යපෙළ විභාග වංචාවලට සම්බන්ධ 04 ක් පොලිස් දැලේ




අපොස සාමාන්‍යපෙළ විභාගය පැවති ඉකුත් දිනවලදී වෙනත් පුද්ගලයින් වෙනුවෙන් එම විභාගයට පෙනී සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඊයේ පැවති රුසියානු භාෂා විභාගය සඳහා වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටි අයෙකු බලංගොඩ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.