Tuesday, April 30, 2024

General line - 0115112241

ජිනිවාහි ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ආසියාවේ කිසිදු රටක් අත්සන් කර නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්




ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට ආසියාවේ කිසිදු රටක් අත්සන් කර නොමැති බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්.