Thursday, May 2, 2024

General line - 0115112241

කැනඩාවේ  රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙකු පානදුරදී අත්අඩංගුවට




කොළඹ නගරයේ විවිධ ස්ථානවල ව්‍යාජ ඒජන්සි පවත්වාගෙන යමින් රැකියා සඳහා කැනඩාවට පිටත්කර හරින බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාන් කණ්ඩායමක් විසින්.

සැකකරුවන් විසින් විවිධ පුද්ගලයින්ගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 30 කට ආසන්න බව පොලීසිය සඳහන් කළා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.