Saturday, April 27, 2024

General line - 0115112241

ත්‍රිපිටක සංරක්ෂණ පනත ගැන අලුත් මතයක්




මේ දිනවල කථාබහක් මතුව ඇති ත්‍රිපිටක සංරක්ෂණ පනත හා එහි බලපෑම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටනේදී නව අදහසක් ප්‍රකාශයට පත් කෙරුණා. මේ, කළමනාකරණ උපදේශන ප්‍රියනාත් ජයසූරිය.

මනසේ තැන්පත්ව ඇති මතකය සහ එමගින් තීරණ ගැනීමේදී ඇතිවන බලපෑම පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.