Sunday, September 22, 2024

General line - 0115112241

CSN සල්ලි රාජසන්තක කෙරෙයි




සී.එස්.එන් නාලිකාව, නීතිවිරෝධීව ආයෝජන කළ බව කියන රුපියල් මිලියන 157 යි දශම 5 ක මුදලක් රාජසන්තක කිරීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය අද (10) අවසර ලබා දුන්නා.

ඒ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්.

මෙම මුදල පෞද්ගලික බැංකුවක වෙනත් සමාගමක නමින් තැන්පත් කර ඇති බවටයි මූලික පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ.