Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට දැනුම් දීමක් 




කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයින්ට ස්නායු රෝග තත්වයන් ඇතිවිය හැකි බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම රෝග තත්වයන් පිළිබද කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්  සැලකිලිමත් විය යුතු බවයි. 

ඒ සම්බන්ධයෙන් කරුණූ දැක් වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩි රෝග වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය.