Saturday, November 2, 2024

General line - 0115112241

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ජුඩ් සමන්ත




ඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ මෙරට ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම දුර්වල මට්ටමක පැවතීම ඊට හේතුවන බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ.