අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රී සෙල්වරාජා ගජේනද්රන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
උණ තත්ත්වයක් හේතුවෙන් මන්ත්රීවරයා සිදු කළ කොරෝනා පරික්ෂාවකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන ඇත්තේ.
සෙල්වරාජා ගජේනද්රන් මන්ත්රීවරයා ඉකුත් සතියේ පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණි ඇති බවද වාර්තා වනවා.