රට පාලනය කිරීමට භාරදිය යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවයක් ඇති නායකයින්ට බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන.