Friday, November 1, 2024

General line - 0115112241

අයවැය නිසා කැබිනට් රැස්වීම කල් යයි




අද දිනයට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

ඒ, අයවැය සම්බන්ධයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් එළඹෙන 12 වනදා පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන්. 

ඒ සම්බන්ධයෙන් සියලුම කැබිනට් අමාත්‍යවරුන් වෙත කැබිනට් අමාත්‍ය කාර්යාලය දැනුම්දීමක් කර ඇති බවයි වාර්තා වුණේ.