Friday, November 1, 2024

General line - 0115112241

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට - ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්




කැළණිගං ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යාව හා ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගිෂ්වර. 

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේද පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දුගෙන්.