Saturday, April 27, 2024

General line - 0115112241

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 06 වැනි දිනය අදයි




අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 06 වැනි දිනය අදයි. 

අද දිනයේ විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අදහස් පළ කළා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ද විවාදයට එක් වුණා.