Saturday, April 27, 2024

General line - 0115112241

ඇමති ගාමිණී ලොකුගේටත් කොරෝනා




විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඇමතිවරයා ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව තිබෙන බවයි වාර්තාවන්නේ.