Friday, April 19, 2024

General line - 0115112241

‘නෙත්’ සහ ‘සම්පත්’ පහේ දරුවන්ට දැනුම බෙදයි




නෙත් එෆ්.එම්. රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් සම්මන්ත‍්‍රණයක් මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී ඊයේ (02) අති සාර්ථකව පැවැත්වුණා.

මෙම වසරේ පැවැත්වෙන ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ සිවුවන සම්මන්ත‍්‍රණය මෙයයි. ඒ සඳහා සිසුන් මෙන්ම සිසුන්ගේ දෙමාපියන්ද විශාල පිරිසක් එක්ව සිටියා.

සිසුන්ට පැවති දේශනවලට අමතරව ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් සූදානම් කරන ආකාරය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ දේශණයක්ද මෙහිදී පැවැත්වුණා.

IMG_0003 IMG_0004 IMG_0014 IMG_0019 IMG_0031 IMG_0045 IMG_0053 IMG_0080 IMG_0122 IMG_0136 IMG_0141