Thursday, May 2, 2024

General line - 0115112241

බ්‍රයන් ලාරාට අයි පී එල් පුහුණුකාර තනතුරක්




සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු සහ උපදේශක ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන බ්‍රයන් ලාරා පත් කර තිබෙනවා. 

එම කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ඩේල් ස්ටේන්. 

ලබන වසරේ පැවැත්වෙන ෂඡඛ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.