Sunday, May 5, 2024

General line - 0115112241

තරුණ පරපුර ආතතියෙන් පෙළෙන බව ඇමති නාමල් කියයි 




කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මෙරට තරුණ පරපුර ආතතියෙන් පෙළෙන බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. 

එම තරුණ පිරිස් සාමාන්‍ය ජීවිතයට රැගෙන ඒම සඳහා හැකිතාක් උත්සහ දරණ බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ. 

පවතින ගැටළු රාජ්‍ය නිලධාරීන් මත පමණක් පැටවීම සුදුසුදැයි මෙම වැඩසටහනේදී ප්‍රශ්න කෙරුණු අතර ඊට අමාත්‍ය නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.