Friday, May 17, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට හොඳ තරඟයක් දෙන්න ශ්‍රී ලංකාව සුදානම් 




ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පිල හොද සූදානමකින් පසු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් රත්නායක පවසනවා. 

ඒ, හෙට තරගයට පෙර මාධ්‍යය වෙත  අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා. 

තරගාවලියට තරග 5 ක් ඇතුළත්. පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30 ට සිඩ්නිහිදී පැවැත්වෙනවා.