Thursday, May 16, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවට 140ක ඉලක්කයක් 




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා ගත්තා.

තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.