Wednesday, May 15, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙයි 




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැනටමත් 04 ට බිංදුවක් ලෙස මෙම තරඟාවලිය ජයගෙන තිබෙනවා. 

ඒ අනුව පූර්ණ තරඟාවලි පරාජයක අවමානයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයගත යුතු වනවා.

තරඟය පැවැත්වෙන්නේ මෙල්බන් හී දීයි