Thursday, May 2, 2024

General line - 0115112241

සිය සමීපතම ප්‍රතිවාදියාගේ වෙන්ව යාම ගැන මුරලි කතා කරයි

රංජිත් රාජපක්ෂ




ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන්ගේ අභාවය පිළිබඳ තමන් දැඩිසේ කණගාටු වන බව ශ්‍රී ලංකා කන්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. 

හැටන් නගරයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා.