Thursday, May 2, 2024

General line - 0115112241

ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසන් දිනය අදයි




ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව 23 වන වරටත් සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරියේ 03 වන සහ අවසන් දිනය අදයි. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අපි දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල්. 

23 වන වරටත් සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.