Friday, September 20, 2024

General line - 0115112241

වීරයාගේ ඔලිම්පික් පදක්කම ‘පසුපසින් පැමිණ උදුරා ගත් ‘ ඉතිහාසගත මොහොත මෙන්න(VIDEO)



රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ  මීටර් 100 සමනලආර ඉසව්වේදී මෙම ඉසව්වේ ලෝක වාර්තාව තවදුරටත් හිමිව තිබෙන අමෙරිකානු ක‍්‍රීඩක මයිකල් පෙල්ප්ස් පරාජයවීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය විවිද අදහස් පළ කරමින් සිටිනවා.

මයිකල් පෙල්ප්ස් පරදවමින් සිංගප්පූරුවේ ජෝශප් ස්කුලීන් විසින් මෙහි රන් පදක්කම උදුරා ගනු ලැබුවා.

සිංගප්පූරුවේ ජෝශප් ස්කුලීන් සැලකෙන්නේ මයිකල් පෙල්ප්ස්ව ආදර්ශයට ගන්නා ක්‍රීඩකයෙක් ලෙසයි.

2008 වසරේ ඔලිම්පික් දී හිදී ජෝශප් ස්කුලීන් තම වීරයාවූ පෙල්ප්ස් සමග ලබාගත් ඡායාරූපයක් ද මේ වන විට අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

පසුගිය කාලයේ දී පෙල්ප්ස් සිය පරමාදර්ශී ක්‍රීඩකයා බවට පත් කරගත් ස්කුලීන් අද තරගයේදී පරමාදර්ශී ක්‍රීඩකයාව පැරදවීමත් සමග ජාත්‍යන්තර මාධ්‍ය එය වාර්තා කර ඇත්තේ වීරයාගේ පදක්කම පසුපසින් උදුරා ගත් ලෙසයි.

2008 වසරේදී දෙදෙනාගේ හමුවීම 

372A2AA500000578-3738438-It_was_a_reunion_of_sorts_Schooling_met_Phelps_here_during_a_tra-a-65_1471058164374

අද තරගය 

372BD3E300000578-3738438-The_two_simmers_even_shared_an_embrace_in_the_pool_after_the_thr-a-59_1471058164109 372BD5BC00000578-3738438-Michael_Phelps_lost_his_final_individual_Olympics_race_to_Joseph-a-53_1471058163775 372BD62200000578-3738438-Phelps_was_quick_to_come_over_and_congratulate_Schooling_on_his_-a-49_1471058163542 372BD73800000578-3738438-Despite_the_loss_Phelps_was_all_smiles_with_Schooling_as_they_lo-a-50_1471058163677 372BD96400000578-3738438-Phelps_clasped_hands_with_his_rival_Chad_le_Clos_of_South_Africa-a-55_1471058163873 372BDE2500000578-3738438-Schooling_21_set_an_Olympic_record_with_a_time_of_50_39_seconds_-a-64_1471058164354 372C058C00000578-3738438-It_was_a_rare_sight_to_see_three_swimmers_sharing_the_silver_med-a-60_1471058164144