Wednesday, May 8, 2024

General line - 0115112241

ඉන්ධන සහ ගෑස් සොයා අදත් රටපුරා පෝළිම්




ඉන්ධන සහ ගෑස් ලබාගැනීමේ අරමුණින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක දිගු පෝළිම් දක්නට ලැබුණා. ඒ අතරින් වැඩි වශයෙන් දක්නට ලැබුණේ ඩීසල් පෝළිම්. ඩීසල් හිඟය හේතුවෙන් අද දිනයේ පෞද්ගලික බස් ධාවනයද තරමක් අඩාලවී තිබුණා. 

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ඉන්ධන පෝළිම් සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

රට තුළ ඇති ඉන්ධන සංචිත සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

කෙසේවෙතත් හිටපු බලශක්ති අමාත්‍යවරයා වූ උදය ගම්මන්පිල ඉන්ධන මිල වැඩිකීරීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.