Tuesday, April 30, 2024

General line - 0115112241

සජබය හෙට විශේෂ සාකච්ජාවක් කැඳවයි




ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සිය මන්ත්‍රී කණ්ඩායම හෙට රැස්වී තීරණයක් ගන්නා බව සමගි ජනබලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ එම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුවෙන් ස්වාධීනවූ කණ්ඩායම්වල සහය ලබාගැනීම සඳහා සාකච්ඡා කරන බවයි.

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙහිදී කරුණු දැක්වුවා.