Tuesday, April 30, 2024

General line - 0115112241

තවත් ඖෂධ රැසක මිල සියයට 20 කින් ඉහළ දැමීමට අවසර




ඖෂධ මිල සියයට 20 කින් වැඩි කිරීමට ඖෂධ නියාමන අධිකාරිය අනුමැතය ලබාදී තිබෙනවා. ඒ, රුපියලේ අගය අවප්‍රමාණයවීම සැලකිල්ලට ගෙනයි. 

ඒ අනුව පසුගිය මාර්තු මස 11 වනදා නිකුත් කළ ගැසට් පත්‍රය මඟින් මිල වැඩිකළ ඖෂධ හැර අනෙකුත් ඖෂධ හරහා මෙම මිල වැඩි කිරීම අදාළ වනු ඇති. පසුගියදා නිකුත් කෙරුණු ගැසට් නිවේදනය මඟින් ඖෂධ මිල ගණන් වැඩි කෙරුණේ සියයට 29කින්.