Tuesday, April 30, 2024

General line - 0115112241

ප්‍රධාන වාරිමාර්ග ජලාශවල ජල මට්ටම සියයට 66 ක් දක්වා ඉහළට




පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 66 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවේ පවතින ජල ධාරිතාවය එළඹෙන යල කන්නය සඳහා ප්‍රමාණවත් බවයි.