Tuesday, April 30, 2024

General line - 0115112241

ගාලු මුවදොර විරෝධතාවය ඇරඹේ




ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවටඉල්ලා අස්වන ලෙස බලකරමින් මිලියනයක් කොළඹට කැඳවීමේ විරෝධතාවය මේ වන විට ආරම්භ වී තිබෙනවා. 

අප වාර්තාකරුවන් පැවසුවේ මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියට දහස් සංඛ්‍යාත ජනතාවක් එක්වී සිටින බවයි.

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් ගාලු මුවදොර පිටියට විරෝධතාකරුවන් එක්වී සිටින අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.