Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් ඉවත් වන්නැයි විද්වතුන් යළිත් මහජනතාවගෙන් ඉල්ලයි




ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් ඉවත් වන්නැයි විද්වතුන්ද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. තවදුරටත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වීම රටට මෙන්ම සාමකාමී අරගලයටද හානියක් වන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ. 

ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් සිදුවුව හොත් රට තුළ ඖෂධ හිඟය තවත් උග්‍ර වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.