Sunday, April 28, 2024

General line - 0115112241

ආරක්ෂක අංශ නිළධාරීන්ද අරගලයේ කොටස්කරුවන් ලෙස එක් කර ගත යුතු බව විද්වතුන් කියයි




නිදහස් රාජ්‍ය ගොඩනැගීම සඳහා ආරක්ෂක අංශ නිළධාරීන්ද අරගලයේ කොටස්කරුවන් ලෙස එක් කර ගත යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට වැඩසටහනට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළා.  

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝජ් වීරසිංහද එම වැඩසටහනේදී අදහස් දැක්වූවා.