ගෑස් ලබා දෙන ලෙස ඉල්ලමින් මේ වන විට මහරගම, නාවින්න ප්‍රදේශයේ දී මාර්ගය හරස් කරමින් මහජනතාව විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. දින ගණනාවක් පුරා ගෑස් නොමැතිවීම හේතුවෙන් මහජනතාව දැඩි අසිරූතාවයකට පත්ව සිටියි.