Tuesday, April 30, 2024

General line - 0115112241

21 සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ අග්‍රාමාත්‍යවරයා එලෙස ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ. 

අග්‍රාමාත්‍යවරයාගේ එම විශේෂ ප්‍රකාශය පස්වරු 06 යි 45  නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න. 

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව හරහා ද විකාශය කෙරෙනවා.