Tuesday, April 30, 2024

General line - 0115112241

හරීන් සහ මනුෂට දින 14ක් කල් දෙයි




පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා සමගි ජන බලවේගයෙන් දින 14 ක කාලයක් ලබාදී තිබෙනවා. 

එම දින 14 අවසන්වීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයකට එළඹෙන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක නෙත් නිවුස් වෙත පැවසුවේ.