Friday, April 19, 2024

General line - 0115112241

ගාලුමුවදොර පිටියට සිදුවූ බව කියන හානිය අරගලකරුවන්ගෙන් අයකරගත යුතුද ? රජයේ ඇමතිවරයෙකුගෙන් පිළිතුරු




අරගලය සම්බන්ධයෙන් ඉතිහාසය විසින් තීරණයක් ලබාදෙනු ඇතැයි අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

අරගලයේ හොඳ සහ නරක සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

අරගලය හේතුවෙන් ගාලුමුවදොර පිටියට සිදුවූ බව කියන හානිය අරගලකරුවන්ගෙන් අයකරගත යුතුද ?

අමාත්‍ය විදුර වික්‍රමනායක සහභාගිවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.