Sunday, May 5, 2024

General line - 0115112241

කල් ඉකුත්වීමට ආසන්න ආහාර බහුලව වෙළදපොලේ




වෙළදපොලේ පවතින අසුරන ලද ආහාර ද්‍රව්‍ය සහ පිසූ ආහාර මිලදී ගැනීමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
 
එම සංගමයේ ලේකම් එස් වයි බෝපිටියගේ පැවසුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ දිනවල වෙළදසැල්වල ඇති ආහාර ද්‍රව්‍ය අලෙවිවීම සීග්‍ර ලෙස පහත වැටි ඇති බැවින් කල් ඉකුත්වීමට ආසන්න ආහාර ද්‍රව්‍ය වෙළදපොලේ පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස් වයි බෝපිටියගේ.