Tuesday, April 23, 2024

General line - 0115112241

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය මුදල් සොයාගන්නා ආකාරය ගැන ඇමති රොෂාන් රණසිංහ කතා කරයි




මහා භාණ්ඩාගාරයට බරක් නොවී ඕනෑම අමාත්‍යංශයකට කටයුතු කිරීමේ හැකියාව ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමින්. 

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය මුදල් සොයාගන්නා ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

ආසියාවු ශූරයින්වූ ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහභාගීවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.