Wednesday, May 8, 2024

General line - 0115112241

ඇල්ල කදු වැටියේ ගින්නක්




ඇල්ල කදුවැටියේ ගින්නක් හටගෙන තිබෙනවා. මීට පැයකට පමණ පෙර එම කදුවැටියේ හටගත් ගින්න නිවීම සදහා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරන බවයි ඇල්ල පොලීසිය පැවසුවේ.

එහෙත් වියළි කාළගුණ තත්ත්වය සහ පවතින සුළං තත්ත්වය හේතුවෙන් ගින්න නිවීමට බාධා එල්ල වී තිබෙනවා.  

කිසියම් පිරිසක් ඇල්ල කදුවැටියට ගිනි තබන්නට ඇති බවටයි පොලීසිය සැකකරන්නේ.