Saturday, December 2, 2023

General line - 0115112241

විෂන් කෙයා ගල්කිස්සේ දී අද විශේෂ අක්ෂි සායනයක්




විෂන් කෙයා ගල්කිස්ස ශාඛාව සහ මවුන්ට් ලෝටස් රෝහල නොමිලේ ළමුන් සහ වැඩිහිටියන් සඳහාම පවත්වනු ලබන අක්ෂි සායනය සහ සෞඛ්‍ය සායනය අද (09) දින උදැසන 9.00 සිට ගල්කිස්ස මවුන්ට් ලෝටස් රෝහල් පරිශ්‍රයේදී පැවැත්වේ.

ළමුන් සඳහා නොමිලේ පොත් කට්ටලයක් ලබා ගැනීමට අවස්ථාව. 
 
ස්ථානය https://bit.ly/Mount-Lotus-Hospital