Saturday, April 20, 2024

General line - 0115112241

රට පිළිබද සිතා දේශපාලඥයින් එක මතයක සිටීම මේ මොහොතේ වැදගත් - රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය




අන් කවර ප්‍රශ්නයකටත් වඩා මේවනවිට පාර්ලිමේන්තුවේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයයි. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදීද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය.

රට පිළිබද සිතා දේශපාලඥයින් එක මතයක සිටීම මේ මොහොතේ වැදගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.