Friday, April 26, 2024

General line - 0115112241

නාමල් බන්ධනාගාරයට ගිය හැටි (VIDEO)




මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) දහවල් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

නාමල් රාජපක්ෂ අධිකරණ භූමියේ සිට බන්ධනාගාර බස් රථය වෙත රැගෙන ගිය අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වෙයි.