Wednesday, May 8, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ කැබිතිගොල්ලෑවේ සිදුවීම (VIDEO)




වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් ඇතිවූවා.

ඒ අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී.

ඊයේ රාත්‍රියේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය විසින් අහසට වෙඩි තබා තිබෙනවා. 

එම සිදුවීම වූ අවස්ථාවේදී ගනු ලැබූ වීඩියෝවක් නෙත් නිවුස් වෙත ලැබි තිබුණා.

මේ එම වීඩියෝවයි :