වෙසක් පොහොය දිනයේ සිට ඔබ, ඔබේ ජීවිතය වෙනස් කරගන්න සිතනවාද?
එසේ නම් ඔබ කළ යුත්තේ කුමක්ද ?
නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් ඊයේ රාත්රියේ සාකච්ඡා කෙරුණා.
මේ, ඊට එක්වූ ප්රියනාත් ජයසූරිය.
මම යනු කවුද ?
මමත්වය හේතුවෙන් සිදුවිය හැකි විපාක මොනවාද ?