Thursday, December 26, 2024

General line - 0115112241

දිගටම කඩාකප්පල් කරනවා! කඩාකප්පල් කිරීමයි අපේ ප්‍රතිපත්තිය (VIDEO)




අයිතිය දිනා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු අවස්ථානුකූලව තවදුරටත් කඩාකප්පල් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

මෙහිදී ඔහු ඔහුගේ අනාවැකි පළ කිරීමේ හැකියාව මෙන්ම ඉදිරියට සිදුවීමට නියමිත සිරගත කිරීමක් පිළිබඳවද අදහස් දක්වනවා

ඔහු එහිදී දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.