Friday, January 10, 2025

General line - 0115112241

ධනුෂ්ක ගුණතිලක යලිත් නඩුවකට සැරසෙයි




ඕස්ටේ්‍රලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලින් නිදහස් වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අදාළ චෝදනාව හරහා තමාට සිදු වූ හානියට වන්දි ඉල්ලා  නඩුවක් ගොනු කිරීමට සූදානම් වනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ධනුෂ්ක ගුණතිලකගේ නඩුවේ මූලික අදියරයේදී සහභාගී වූ නීතීඥ ආචාර්ය චානක සේනානායක පැවසුවේ එලෙස වන්දි ඉල්ලා ඔස්ටේ්‍රලියාවේ සිවිල් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට සූදානම් බවයි.